බක්කුල මහරහතන් වහන්සේ සිහිගන්වමින් පවත්වනු ලබන වෛද්‍ය සායනය සහ ලේ දන්දීමේ පින්කම සෙනසුරාදා (27) පෙරවරු 8 සිට මාළබේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ දී පැවැත්වීමට නියමිතය.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන්වහන්සේලාගේ මග පෙන්වීම යටතේ මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කර ඇත.