( නිමල් අල්ගෙවත්ත)
රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තාරක සඳරුවන් සිසුවා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් වෛද්‍ය සිසුහු පිරිසක් අද (31) කරාපිටිය රුහුණු වෛද්‍ය පිඨය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.