ශාන්ත රත්නායක
රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය අද (12) කොළඹ සෞඛ්‍යය අමාත්‍යංශයේ ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹූහ.
සියලු රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට වහා රැකියා ලබාදෙන ලෙස රජයට බල කරමින් මෙලෙස උද්ඝෝෂණයේ නිරතවෙති.