සම්පත් ප්‍රියනන්දන සහ ප්‍රින්ස් රත්නායක
ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ අනු නායක බලන්ගොඩ බලගහමුල සිරි විිර සුන්දරාමාධිපති බලන්ගොඩ ප්‍රඥවංශ අනුනායක හිමියෝ අද (20) පස්වරුවේ දි අපවත් වුහ.
අපවත්වන විට උන්වහන්සේ අනු වැනි (90) වියෙහි පසු වූහ.
කලක සිට රෝගි තත්ත්වයෙන් සිටි ප්‍රඥවංශ අනුනායක හිමියෝ රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද අපවත් වුහ.
උන්වහන්සේගේ ශ්‍රී දේහය අද (20) රාත්‍රියේ බලන්ගොඩ බලගහමුල සිරි විර සුන්දරාම විහාරස්ථානය වෙත වැඩම කරවිමට නියමිතව ඇත.
ආදාහන කටයුතු පසුව දැනුම් දෙන බව විහාරස්ථ දායක සභාව පවසයි.