(ගයාන් අමරසේකර)
දකුණු කොරියාවේ ප්‍රථම මුදල් ප්‍රේෂණ ආයතනය වන ( E 9PQY) ආයතනය මගින් කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේදී ආබාධිත,මියගිය රණවිරුවන්ගේ පවුල් වලට මුදල් පරිත්‍යාග හා රෝද පුටු පරිත්‍යාග කිරීම අද ( 17) සිදු කෙරිණි.
කොළඹ ලයිට් හවුස් හෝටලයේදී මෙම උත්සවය පැවැති අතර එම රණවිරුවන්ට සංවිදානයේ නියෝජිතයින් රෝදපුටු සහ මුදල් ලබා දුන් අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.