යාපනේ 18ක් සැකපිට


යාපනය පොලිසිය කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී 18 දෙනකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි.

ඔවුන් බීමත්ව හැසිරී ඇතැයි පොලිසිය සඳහන් කරයි.