මිලානෝහි භාවනා වැඩසටහනක්


‘උතුම් නිහඬ බව පුරුදු කරමු’ මැයෙන් ඉතාලියේ මිලානෝ නගරයේදී විශේෂ භාවනා වැඩසටහනක් සහ ධර්ම දේශනාවක් පැවැත්විණි.

ජෙනෝවා සම්බුදු විහාරයට ස්ථිර ස්ථානයක් මිලදී ගැනීම උදෙසා සංවිධානය කළ මෙම වැඩසටහනට ඉතාලියේ වෙසෙන ශ‍්‍රී ලංකිකයෝ රැසක් සහභාගිවුහ.

milano2016231 milano2016231-2 milano2016231-3 milano2016231-5 milano20162314