මැයි දිනයට දුන් දුම්රිය දෙකෙන් ලක්ෂ 48 ක ආදායමක්


මැයි දිනය වෙනුවෙන්  ශ්‍රි  ලංකා  නිදහස්  පක්ෂයට දුන්  දුම්රිය දෙකෙන්  රුපියල්  ලක්ෂ 48 කට  වැඩි  ආදායක් උපයාගෙන ඇතැයි  දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.