මාතලේ ගම්මිරිස් මිල පහතට


(ඉන්දික අරුණ කුමාර)
 
මාතලේ දිස්ත‍්‍රික්කයේ මේ දිනවල ගම්මිරිස් මිල සීඝ‍්‍ර ලෙස පහත බැසීම හේතුවෙන් වගාකරුවෝ දුෂ්කතාවයට පත්ව සිටිති.

පසුගිය කන්නයේ රුපියල් 290 සිට 300 දක්වා මිලකට අලවී වූ අමු ගම්මිරිස් මෙවර රුපියල් 175 ක් වැනි මිලකට අලවි වන බව නාඋල ගම්මිරිස් ගොවියෝ පවසති.

පැවැති නියං තත්ත්වය හේතුවෙන් බාලපොරොත්තු වූ අස්වැන්නක් තමන්ට නොලැබුණු බවත් මිල අඩුවීම හරහා තවදුරටත් තමන් දුෂ්කරතාවයට පත්වු බවත් ඔවුහු කියති.