මා ඔය උතුරා නිවාස රැසක් යට වෙයි



 (හේමලතා  ඩී  හේවගේ)
                                        මා ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා ඔය අසල පිහිටි නාලවලාන , ගලකොටුව ගම්මානයේ  පවුල් 20 කගේ පමණ නිවාස අද 23 දහවල් වන විට ජලයෙන් යටවී ඇත.


 අවතැන් පිරිස්  ආරක්ෂණ ස්ථානවල රඳවා ඇති අතර  අවශ්‍ය ආහාර පාන ඇතුළු අනෙකුත් අවශ්‍ය පහුසුකම් ලබා දීමට පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බණ්ඩාර ඇතුළු පිරිස කටයුතු කරමින් සිටී.