ගාල්ලේ මහින්ද විද්‍යාලීය ආදිශිෂ්‍යයන්ගේ මහින්ද සමාජයේ වාර්ෂිකව පවුල් හමුවට සමගාමීව ‘මහින්ද අවුරුදු 2016’ ලබන සෙනසුරාදා (23) උදේ 8.30 සිට කොට්ටාව මත්තෙගොඩ යුද හමුදා කදවුරු ක්‍රීඩාංගණයේ දී පවත්වන බව සංවිධායකයෝ කියති.
විමසිම් - චතුර - 0777414321