බෝල්පොයින්ට් සිතුවම් දැක්ම කොළඹදී


කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍ය කමල් ඒ.පෙරේරා ගේ සිව්වැනි ඒකපුද්ගල බෝල්පොයින්ට් සිතුවම් ප්‍රදර්ශනය ‘ස්පෙක්ට්‍රම්‘ නමින් අප්‍රේල් 1 වැනිදා සිට 3 වැනිදා දක්වා කොළඹ 7 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වීමට යයි.

උදේ 8 සිට රාත්‍රී 8 දක්වා ප්‍රදර්ශනය පැවැත්වේ.

වෛද්‍ය කමල් ඒ.පෙරේරා ගාල්ල මහින්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

ballpoint_2016330 ballpoint_2016330-2