බෙන්තොටට 40 රියන් උස බුද්ධ ප්‍රතිමාවක්


බෙන්තොට උඩකොටුව බෝධි සමීප රාජමහා විහාරස්ථානය මගින් බෞද්ධයන්ගේ ආධාර උපකාර මත අභිනවයෙන් ඉදිකෙරෙන බුදු පිළිම වහන්සේගේ නිධන් තැන්පත් කිරීමේ පූජෝත්සවය පසුගියදා ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් සිදුකැරිණි.

බෙන්තර ගංතෙර සෙල්සිබර මත ඉදිවෙන මෙම බුදු පිළිමවහන්සේ බෙන්තොට උඩකොටුව බෝධි සමීප රාජමහා විහාරධිපති බෙන්තර ජිනානන්ද නාහිමිගේ අනුශසකත්වයෙන් හා මූලික අධීක්ෂණයෙන් සිදුකෙරේ.  බුදු පිළිමවහන්සේ රියන් 40ක් උසකින් ඉදිවේ.

12596120_1020872892016231428_n 12650516_102087201623811_n 12666231_102087289201623227_n 12666517_10208722016237597_n 12674096_10208728201623363_n 12674459_10208728201623899_n 12674658_1020872892016230_n 12695750_102087289201623866_n