ජවුෆර්කාන්
කළුතර බුලත්සිංහල ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත් වූ පවුල් 400කට පමණ කාත්තන්කුඩි ප්‍රදේශවාසීහු එක්වි ආධාර ලබා දුන්හ.
කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කාත්තාන්කුඩි පල්ලි මුස්ලිම් ආයතන හා කාත්තාන්කුඩි ජම්මියතුල් උලමා සංවිධානය මෙන්ම පොලිස් ස්ථානය ද එක්ව මෙම ආධාර බෙදා දීම සිදු කරනු ලැබීය.




