බීලා බස් එලවා අමාරුවේම වැටේ


බීමතින් බස් රථයක් පැදැවූ පෞද්ගලික බස් රථ රියදුරකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා මාස තුනක සිර දඬුවම් ද රුපියල් හත් දහස් පන්සියයක දඩ ද නියම කර සැකකරුගේ රියදුරු බලපත්‍රය හය මාසයකට අත්හිටැවීය.

මෙලස දඬුවම් නියම වූයේ මාර්ග අංක 138 හෝමාගම පිටකොටුව බස් රථයේ රියදුරකු වන ගොතටුව පදිංචි චන්දන  ලක්ෂාන්ය.