(ඉන්දිකා රාමනායක)
බීමතින් පාසල් බස් රථයක් පදවමින් සිටි රියැදුරකු මරදාන ප‍්‍රදේශයේ දී අද(15) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු දරුවන් 15 දෙනෙකු පමණ බස් රථයේ නංවාගෙන යමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.