බාලදක්ෂ ජම්බෝරිය ඇරඹෙයි


කොළඹ බාලදක්ෂ කැම්පෝරිය පාසල් පනස්  අටක බාලදක්ෂයෝ තුනදහසකගේ පමණ සහභාගීත්වයෙන් කොලඹ විහාරමහාදේවී උද්‍යානයේ දී බ්‍රහස්පතින්දා (11) ඇරඹීමට නියමිතය.

විවිධ ක්‍රියාකාරකම් රාශියක් සමන්විත මෙම කැම්පෝරියට පැමිණි සිසුහු අද (10) පෙර සුදානම් වුහ.

IMG_2079 IMG_2090 IMG_2054 IMG_2078