බස්නාහිර තැපෑල දෙකට බෙදෙයි


තැපැල් දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් තැපැල් බල ප්‍රදේශය ජූනි 2 වැනිදා සිට බස්නාහිර පළාත උතුර හා බස්නාහිර පළාත දකුණ ලෙස බල ප්‍රදේශ දෙකකට බෙදා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව කියයි.