(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර - හොරණ මාර්ගයේ බණ්ඩාරගම, රඹුක්කන දී සුඛෝපභෝගී බස් රියක් හා මෝටර් රියක් එකිනෙක ගැටීමෙන් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රියේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය පවසයි.

