(ඉන්දිකා රාමනායක)
නව මැගසින් බන්ධනාගාරයට රැගෙන ආ රැඳවියන් පරීක්ෂාවකට ලක්කර ලක් එක් රැඳවියකු පසුපස ප්‍රදේශයේ සඟවා ගෙන සිටි රුපියල් ලක්ෂ 11/2 ක් වටිනා හෙරොයින් සහ මත්පෙති පැකට් දෙකක් සොයාගත් බව විශේෂ කාර්ය බලකාය බළකාය කියයි.
සැකකරු සන්තකයේ හෙරොයින් 15 ක් හා මත්පෙති ග්‍රෑම් 2 ක් තිබී ඇත
සැකකරු කොළඹ 14 ස්ටේටිපුර පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

