බදුල්ලේ පොලිස් යතුරුපැදිවලට කැමරා


(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල පොලිස් බල ප්‍රදේශයේ මාර්ග නීති කඩකරන රියදුරන් හා වෙනත් වැරදි සිදුකරන පුද්ගලයින් පහසුවෙන් හඳුනාගැනීම සඳහා බදුල්ල කොට්ඨාස රථවාහන අංශයේ නව පොලිස් යතුරුපැදිවල ආරක්ෂිත කැමරා සවිකළ බව කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.එම්.පියරත්න ඒකනායක මහතා පවසයි.