බඩුත් එක්ක හොරු : වටිනාකම ලක්ෂ පහට වැඩී


කොම්පඤ්ඤ විදීය සහ කොළඹ කෙසෙල්වත්ත අවට නිවෙස් වල උපකරණ සොරකම් කළ පුද්ගලයෙකු කෙසෙල්වත්ත පොලිසිය විසින් අද (19) අත්තඩංගුවට ගෙන ඇත.

ඔහු ජංගම දුරකතන,රත්තරන් මාල,රයිස් කුකර්,බෆල් ආදී ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කර ඇති අතර මෙම පුද්ගලයා කොම්පඤ්ඤ විදීයේම පදිංචි පුද්ගලයෙක් බව පොලීසිය සොයගෙන ඇත.

DSC_1461 DSC_1463 DSC_1465 DSC_1478