පසුගිය 12 වැනිදා අම්බලන්ගොඩ දී වෙඩි තබා ඝාතනය කළ ගාලු ක්‍රිකට් සංගමයේ සභාපතිව සිටි ප්‍රේමසිරි මහතාගේ අවසන් කටයුතු විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ අද (15) සිදු විය.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක, සනත් ජයසූරිය යන මහත්වරු දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.