පුර සබේන් පන්සලට අතහිත


2016 වෙසක්  උත්සවය වෙනුවෙන්  කොළඹ නගරයේ  විහාරස්ථාන 105 කට  කොලඹ මහ නගර  සභාව ආධාර පිරිනැමිම කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ මහ නගර  සභාවේ දී  සිදුවිය.

එක් විහාරස්ථානයකට  රුපියල්  50000 ක්  පිරිනැමිණි.

අධිකරණ හා  බුද්ධශාසන ඇමැති  විජයදාස රාජපක්ෂ, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහත්වරු එහි  වුහ.

IMG_1042 IMG_1050 IMG_1006