(එච් චන්දන)
පුත්තලම නගර සභාව සතු කොම්පොස් අංගනය ආසන්නයේ පිහිටි කුණු කන්දේ ගින්නක් හට ගෙන ඇතැයි පුත්තලම පොලීසිය කියයි .
මනගුණ්ඩුු ප්‍රදේශයේ පිහිටි මෙම කුණු කන්දේ අද දහවල් 12 පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර එය නිවා දැමීමට දැඩි උත්සාහයක් ගත් නමුත් මේ වන තෙක් එය අසාර්ථක වී තිබේ.