(එච්. චන්දන)
තමන්ට හිමි ඉඩම වෙනත් අයකු අල්ලා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයෙන් තමාට සාධාරණයක් ඉල්ලා පුද්ගලයකු අද (27) පුත්තලම අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් අරඹා තිබේ.