(චන්ද්‍රසේන ගමගේ)
වීරකැටිය කුඩා බිබුල ප්‍රදේශයේදී තම පියා පැදවූ ලොරි රථයකට යට වීමෙන් වයස අවුරුදු තුනහමාරක දරුවකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි .
මියගිය දරුවාගේ සිරුර මේ වන විට වීරකැටිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ.
අද (20) සවස මෙම අනතුර සිදුවී ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.