පාකිස්තාන ජනපති එයි


පාකිස්තාන ජනාධිපති මාම්නුන් හුසේයින් මහතා එක් දින සංචාරයක් සදහා අද (08) පස්වරු 1.40 පමණ දිවයිනට පැමිණි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග  සඳහන් කරයි.