( පාලිත ආරියවංශ )
බදුල්ල දිස්ත්‍රික් මෝටර් පරික්ෂකවරුන් දෙදෙනෙකු පස්සර පොලිසිය සමඟ එක්ව පස්සර නගරයේදී අද (14) කළ වාහන සෝදිසියකදී විවිධ අඩුපාඩු සහිත වාහන වාහන 47 ක ට තහනම් නියෝග නිකුත් කළේය .
ඒවා අතර ලංගම බස්රථ 8ක් ද වන බව පොලිසිය සදහන් කළේය .
වාහන 15 කට අවවාද කර මුදාහැර තිබේ . බස්රථ, වෑන්රථ. මෝටර් රථ ,ත්‍රිරෝදථ ඇතුලු වාහන 62 ක් මෙහිදි පරීක්ෂාවට ලක්විය . තිරිංගදෝෂ, ඇතුලු කාර්මික් දෝෂ, පැතිකන්නාඩි නොතිබීම, සුක්කානම් දෝෂ , ටයර් ගෙවී තිබිම ඇතුලු වැරැදි මෙහිදි අනාවරණය වී තිබේ .
ඒවා නිවැරැදි කර සතියක් ඇතුළත් ඉදිරිපත් කරන තෙක් මෙම තහනම බලපැවැත්වේ .

