(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය බත්තංලන්ගුංඩුව ආසන්න මුහුදේ නීතිවිරෝධී ලෙස හැඹිලි දැලින් ධීවර මෙහෙයුම්වල නිරතව සිටි ධීවරයින් 6 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔවුන්ගේ ධීවර යාත්‍රා ,එන්ජිම්, හැඹිලි දැල සහ නෙලන ලද,මසුන් කිලෝ 280 ක් ද පොලිසිය බාරයට ගෙන ඇත.