( එච්. එම්. හේවා )
හැටන් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් - මල්ලි අප්පුව ප්‍රදේශයේ පස් කන්දක් නාය ගොස් මල්ලිඅප්පුව පටු මාර්ගය අවහිර වී තිබේ.
මේ දින වල පවතින අධික වර්ෂාව සමඟ මෙම අවදානම ඇති ඇති අතර ඒ අසළ නිවස කිහිපයකටද හානි සිදු වීමේ අවදානමක් පවතී