නානුඔය ආපන ශාලාවකට පැමිණි නාඳුනන පුද්ගලයකු ආපන ශාලා හිමිකරුට වෙඩි තබා පලාගොස් ඇතැයි පේරාදෙණි පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ සංජය බංඩාර හේරත් හෙවත් සජී (30) නමැති එක්දරු පියෙකි.
ඔහු නානුඔය , අග්නි , ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අයකු ද වේ.