නව ආණ්ඩුක්‍රම යෝජනා වාර්තාව අගමැතිට


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

කමිටු සභාපති නීතිවේදී ලාල් විජේනායක මහතා ඇතුළු කමිටු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක් වූහ.

RDS_1677 RDS_1680 RDS_1722