(එම්.දසනායක )
දෙල්තොට , නවනැලිය හා බැඹිය යන ගම්මානවල පවුල් දහ අටක(18)පිරිසක් අද(5දා)නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
නවනැලිය ගම්මානයේ පදීංචි වයස අවුරුදු දහතුනක දැරියකට කොරෝනා ආසාදනයවී ඇති බවට පසුගිය 4 දා තහවුරු වීමෙන් පසුව පවතින අනාරක්ෂිත තත්වය හමුවේ ගලහා දෙල්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම පියවර ගෙන ඇත.
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ හා සෞඛ්‍ය අංශ වල මැදිහත්වීමෙන් එම ගම්මානවල ස්ථාන කීපයක් විෂබීජ හරනය කිරීමද සිදුවිය
දෙල්තොට පවුල් 18 ක පිරිස් නිරෝධායනයට
Recommended Articles