දුම්රිය අනතුරු දෙකකින් තරුණයෙක් මරුට කාන්තාවක් තුවාල ලබයි



 බම්බලපිටියේ දී සහ හික්කඩුවේ දී සිදු වූ දුම්රිය අනතුරු දෙකකින් තරුණයකු මියගොස් කාන්තාවක තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. බම්බලපිටියෙදි දුම්රියේ ගැටුණු මතුරට මන්දාරම්නුවර රංජිත් ධර්මරත්න නමැති තරුණාය මියගොස් ඇති අතර හික්කඩුව නාරිගමදී දුම්රියේ ගැටුණු කාන්තාව තුවාල ලබා කරාපිටිය රෝහල ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි