ත්‍රිවිද හමුදා අවුරුදු උළෙල දෙල්ගොඩ දී


ත්‍රිවිද හමුදාවේ සහභාගීත්වයෙන් ‘විජය උදාන’ බක්මහ උළෙල ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (07) දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

උත්සවය අවසානයේ ත්‍රිවිද හමුදා සාමාජිකයන්ගේ සංස්කෘතික සංදර්ශනයක්ද පැවැත්විණි.

DSC_0005 DSC_0023 DSC_0029 DSC_0099 DSC_0138 DSC_0173 DSC_0204 DSC_0232