තරුණ ඉංජිනේරුවෝ දස්කම් දක්වති


තරුණ ඉංජිනේරුවන්ගේ නිපැයුම් තරඟය 6 වැනි වරටත් පැවැත්විණි. මොරටුව, මට්ටක්කුලිය, කටුනායක ඉංජිනේරු සිසුහු ඊට එක් වූහ. තරගයෙන් ජය ලොත්තෝ  රෝෂණිකා සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂිකා විදුලි ඉංජිනේරු චිත්‍රා බොතේජු මහත්මිය අතින් තෑගි ලදහ. මුදල් තෑගි වලට අමතරව සහතික ද පිරිනැමිණි. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද මේ අවස්ථාවට සහභාගී වී ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමූහ.ශාන්ත සෙනරත් හා ඩී.ජේ. අමරකෝන් මහත්වරු උත්සවය සංවිධානය කළහ.

මොරටුව (එන්.ඩී.ටී)

ප්‍රථම ස්ථානය   -      අයි.වී. දේවේන්ද්‍රා

දෙවන ස්ථානය -      ආර්.පී.ටී. ප්‍රියසංක

තෙවන ස්ථානය-      ටී.එච්.එම්.ටී.එස්. මැණිකේ

මට්ටක්කුලිය (එච්.එන්.ඩී.ඊ)

ප්‍රථම ස්ථානය   -      ආර්.එම්.එස්.එස්. රත්නායක

දෙවන ස්ථානය -      එන්.ඒ. අරුණ කුමාර නිස්සංක 

තෙවන ස්ථානය-      එම්.පී.ජේ.සී.පී. ආරියරත්න

කටුනායක (එන්.ඩී.ඊ.එස්)

ප්‍රථම ස්ථානය   -      අමල් ඒ. වික්‍රමසිංහ

දෙවන ස්ථානය -      එස්.වී.ඒ. අනුෂ්කා ඉඳුනිල්

තෙවන ස්ථානය-      ජී.ඒ.එම්.ටී. රත්නායක

_MG_1500 _MG_1506 _MG_1512