සරණාගතයන් ලෙස තමිල්නාඩුවේ සිටි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් විසිහතර දෙනෙකු අද (03) යළි දිවයිනට පැමිණිමට නියමිතය.
එම පිරිස අතර ලාංකික කාන්තාවන් හත් දෙනෙකු ද වේ. මොහුන් ත්‍රිකුණාමල, මුලතිව් , කිළිනොච්චි, වවුනියා, සහ කොළඹ ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.