අධික වර්ෂාවත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමත් සමඟ ඩෙංගු මදුරු ඝණත්වය වැඩිවී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
කොලඹ ජින්තුපිටිය 2 සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කොලඹ කොස්ගස් හංදිය අවට මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම හා දුමායනය කිරීම සිදු කෙරෙනි
(ඡායාරුප: ශාන්ත රත්නායක)