ගංවතුර ඇතිවීමට ප්‍රධාන හේතුව ජලය බැස යාමට නිසි ක්‍රමවේදයක් සැකසීමට බලධාරීන් අපොහොසත්වීම යැයිද එවැනි තත්ත්වයක් උදා නොවීමට රජය ප්‍රදේශවාසීන්ට පොරොන්දුවක් ලබා දිය යුතුයැයිද කියමින් මුල්ලේරියාව සිරි පැරකුම් මාවතේ 4 වැනි පටුමගෙහි අනුර ලියනගේ ඇතුළු පිරිසක් වහලක් මතට නැගී උද්ඝෝෂණය කරති.