පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් නීතීඥ නිමල් බෝපගේ අද (25) වැඩ බාරගත්තේය.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන හා බෝපගේ පවුලේ ඥාතීහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.