චීන පාරම්පරික ව්‍යායාම රාජගිරියට එයි


ශ්‍රී ලංකා හෙල්ත් කිගොන්ග් සංගමය සංවිධානය කරන ශාරීරික සහ ශ්වසන අභ්‍යාස ව්‍යයාම් වැඩමුළුවක් සෙනසුරාදා සිට සඳුදා (19-21) දක්වා රාජගිරිය ඔපියුලන්ට් රිවර් පේස් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

චීනයේ පාරම්පරික ව්‍යායාම් ක‍්‍රමයක් වන ‘කිගොන්ග්‘ මෙරටට හඳුන්වාදීමේ පළමු පියවර ලෙස මෙය ක‍්‍රියාත්මක වේ. චීන උපදේශකවරු සිවු දෙනකු මෙහෙයවන වැඩමුළුවට 100 කට වැඩි පිරිසක් සහභාගිවීමට නියමිතය.

Chinese-Health-Qigong-Pic- Chinese-Health-Qigong-Pic2-