ගොවිජන සේවා හිසතෙල් ගෑම බෝකුන්දරදී


අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිසතෙල් ගෑම පසුගියදා බෝකුන්දර ගොවි ජන සේවා මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ගොවිජන සේවා නිලධාරීහු ද ගොවීහු ද හිස තෙල් ගෑම සඳහා එක්ව සිටි අතර පසුගිය සෙනසුරාදා පෙරවරු 10.41ට යෙදුණු සුබ මොහොතින් හිස තෙල් ගෑමේ උත්සවය ආරම්භ කැරිණි.

hisatel_2016419 hisatel_2016419-2