ගිරිඋල්ලේ පවුල් 65ක 200 ක් අවතැන්


පුෂ්පකුමාර මල්ලවආරච්චි

මාඔයේ ජලට පිටාර ගැලීම හේතුවෙන් ගිරීඋල්ල මරදගොල්ල ප්‍රදේශයේ පවුල් 65 ක් 200 පමණ පිරිසක් අවතැන්ව  ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ සහකාර අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

අවතැන් පිරිස් පුජා ශාලාවක නවාතැන් පහසුකම් සලසා පිසූ ආහාර ලබා දීමටද ආපදා කලමනාකරණ කාර්යාලයය පියවර ගෙන ඇත.

කදුකරයට තව දුරටත් වැසි ඇද හැලුනහොත් මාඔය තවදුරටත් පිටාර ගැලීමෙන් ගිරිඋල්ල නගරයද යටවීමේ අවදානමක් උද්ගතව පවති.