ගාල්ලේ ගොඩනැගිල්ලක වහළක් කඩා වැටේ


 

(සිරංගිකා ලොකුකරවිට)

ගාලු කොටුවේ උසාවි සංකීර්ණය අසල ගොඩනැගිල්ලක වහළක් අද (1) දහවල් කඩා වැටීමෙන් නවතා තිබූ රථයකට හානි සිදු වී ඇති බව පොලිසිය පවසයි. ඉතා පැරණි ගොඩනැගිල්ලක් වූ මෙහි නීතිඥ කාර්යාලය ද  පිහිටා තිබේ.