ගාල්ල මහින්දෙනුත් ආධාර බෙදයි


ගාල්ල මහින්ද විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන 'සත්‍යයේ අරුණැල්ල' මෙවර  මුල්ලේරියාව ප්‍රදේශියේ ගංවතුරින්  පිඩාවට පත් වුවනට සහන සැලසීමේ අරමුණින්  පසුගියදා පැවැත්විණි.

මහින්ද විද්‍යාලයේ  ආදි  සිසුන්  හා දෙමාපියන් පරිත්‍යාග කළ රුපියල්  ලක්ෂ දහයකට  අධික ආහාර මළු පවුල් 500 ක්  අතරේ බෙදාදීම සිදු කැරිණි.

DSC_0140 DSC_0195

DSC_0201mahinda-collage-crest