ගංවතුරෙන් අවතැන් වු නොවුර්ඩ් වැසියෝ උද්ඝෝෂණයක



 
(රංජිත් රාජපක්‍ෂ)  
 
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට පසුගිය දිනවල ඇදහැණු අධික වර්ෂාවත් සමඟ කොසල්ගමුඔය පිටාර ගැලීමෙන් නොර්වුඩ් හි ප්‍රදේශවාසීහු අද (11) මස්කෙළියේ දී උද්ඝෝෂණයක නිරත වුහ.

ගංවතුරෙන් නිවාස 33ක් යටවීමෙන් පිඩාවට පත් විය. තමන්ගේ නිවාස ගංවතුරෙන් යටවුවත් රජයෙන් අනෙකුත් පළාත්වලට ලබා දුන් මුදල් ආධාර තමන්ට ලබා නොදුන් බව ඔවුහු පවසති.