ඛනිජතෙල් නි.ඇමැතිනිය සපුගස්කන්දේ


සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ වත්මන් කටයුතු සිදුවන ආකාරය හා එහි සිදුවිය යුතු ඉදිරි සංවර්ධනයන් සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය අඟහරුවාදා (24) නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූවාය.

මෙම අවස්ථාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ටී. ජයසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය