කොළඹට වඩා මහනුවර රත්වෙයි


මෙම දිනවල ශ්‍රි ලංකාවේ ප්‍රදේශ කිහිපයකම වියලි කාළගුණ තත්ත්වයක් පවතින අතර විට ප්‍රධාන නගර වන කොළඹ, මහනුවර, නුවරඑළිය වැනි නගර වල ඉතා ඉහල දැඩි උණුසුමක් ඇති බව ප්‍රදේශවාසීහු කියති.

කොළඹ නගරයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් මහනුවරට වඩා වැඩි අගයක් ඇති නමුත් දැනට දින කිහිපයක පටන් කොළඹ නගරයට වඩා උණුසුමක් මහනුවර ඇති බවද එහි වැසියෝ කියති.

ගූගල් උෂ්නත්ව සෙවිම ඔස්සේ ද මේ තත්ත්වය පෙන්නුම් කරයි. අද පස්වරු 3.00 ට කොළඹ උෂ්ණත්වයට වඩා වැඩි උණ්ෂත්වයක් මහනුවර නගරයේ පෙන්නුම් කැරිණි.