කොරියාවේ කවි බණක්


කොරියාවේ තේගු ශ්‍රී ලංකාරාමයේදී මානකඳුරේ පඤ්ඤාසාර හිමියෝ කාව්‍යමය ධර්ම දේශනයක් පැවැත්වූහ.

කොරියාවේ ජේජු දූපතේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ එක්ව පිංකම සංවිධානය කළහ.

kavibana_2016221 kavibana_2016222 kavibana_2016223 kavibana_2016224